Wednesday, November 21, 2012

How To Promote Your Clixsense Account

                                                         Clixsense Account එකක් තියන හැමෝම දන්නවා මේ ගැන නමුත් නොදන්න අයට දැනගන්නයි මන් මේ Post එක දාන්න හිතුවේ,දැනටමත් ඔයාලට Clixsense Account එකක් ඇතිනේ නැත්තම් මෙතනින් Account එකක් හදාගන්න.Account එකක් හදාගන්න ආකාරය මෙතනින් බලන්න.
                        Clixsense වලින් මුදල් ඉපයීමට Ads Click කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ,,අපේ Referrals වැඩි කරගත්තොත් තමයි වැඩි මුදලක් හොයන්න පුළුවන් වෙන්නේ, සාමාන්‍යයෙන් Clixsense වල අපි ad එකක් Click කලාට ලැබෙන්නේ $0.001-$0.02 අතර ප්‍රමාණයක් නේ.ඔයාලට Referrals ඉන්නවා නම් මහන්සියක් නැතුවම මුදල් උපයන්න පුළුවන් මොකක්ද Clixsense වලදී Referral Click වලට අපි Ad එකක් Click කරනවට වඩා වැඩි මුදලක් ලබාදෙනවා.

                 අපිට Ad එකක් Click කලාම ලැබෙන්නේ අවමය ලැබෙන්නේ $0.001 නේ,,නමුත් ඔයාගේ Referral කෙනෙක් Ad එකක් Click කලොත් ඔයාට $0.005 ක Commission එකක් ලැබෙනවා.ඒ Referral Task  එකක් කලත් Offer එකක් කලත් මේවගේ Commission ලැබෙනවා.ඔබටත් කරන්න තියෙන්නේ පුළුවන් තරම් Referrals වැඩි කරගන්න එකයි.

                  Referrals 100ක් හිටියොත් එයාල දවසට Ads 10ක් click කලත් 10*0.005 =$0.05 ගානෙ 100*0.05= $5ක් ඔයාලට දවසකට ලැබෙනවා.හැබැයි මේ මුදල තීරණය වෙන්නේ ඔයාට ඉන්න Active Referrals සංඛ්‍යාවමත.දැන් බලමු කොහොමද ඔයාලගේ Clixsense Account  එක Promote කරන්නේ කියල.

                 මේසඳහා Clixsense වල ක්‍රම කීපයක්ම තියනවා.Invite Friends, Affiliate Link එක ප්‍රචාරණය කිරීම මගින්, Banner මගින් ආදී වශයෙන්,
           පහත රුප වලින් ඒ පිළිබඳව වඩා වැඩි අවබෝධයක් ලබා ගැනීමට ඔබට‍ හැකිවේවි.



ඔබගේ ගිණුමේ ඇති Affiliate Link එක මගින් හා E mail මගින්,


ඔබ විසින්ම පවත්වාගෙන යන Blog එකක් මාර්ගයෙන් Banner,Promotional Videos ප්‍රචාරණය කිරීමෙන්ද ඔබට Referrals සංඛ්‍යාව වැඩි කරගත හැක. 


Clixsense තුල වැඩි මුදලක් ඉපයීමට නම් Referrals සංඛ්‍යාව හැකිතාක් වැඩි කරගත යුතුය.ඊළඟ Post එකේදී හමුවෙමු!



Related Posts Plugin for WordPress, Blogger...