Friday, November 16, 2012

Make money with Clixsense Tasks

Click images to see the Steps

                        අද Clixsense වල Tasks Complete කරන්නේ කොහොමද කියල ටිකක් කතා කරන්නයි සුදානම් වෙන්නේ,
මුලින්ම Clixsense වල Sign in වෙලා Tasks click කරලා වැඩේ පටන්ගන්න




ඊටපස්සේ  Complete Task Click කරන්න,



එතනදී ඔබට කලයුතු Tasks පෙන්වාවි

ඉන්පසු ඔබට වඩාත් පහසු යැයි හැඟෙන Task එක තෝරාගන්න,එහිදී ඔබට උදාහරණයක්‌ දැකගත හැකි වේවි

දැන් ඔබ එහි දැක්වෙන මගපෙන්වීමේ කරුණු හොඳින් කියවා වටහාගන්න.ඇතැම් කරුණු උදාහරණයට පහතින්ද ඇතැම්විට දැකගත හැකිවේවි 
ඉන්පසු ඊට පහලින් දැක්වෙන Links මගින් උදාහරණයට අදාලව පිළිතුරු සොයාගත හැකි වේවි,මෙම උදාහරණයේ හෝටල් පිළිබඳව යම්යම් තොරතුරු බලාපොරොත්තුවේ,ඔබ කලයුතු වන්නේ එම එක් එක් Links මගින් අදාල පිළිතුරු සොයාගැනිමයි.පහත රුපයේ ඊට අදාල තොරතුරු දක්වා ඇත. 

එම ගැටළු වලට අදාලව පිළිතුරු සපයා Submit කලපසු නැවත Review කිරීමේ අවස්ථාවක් ඔබට ලැබේවි,ඔබගේ පිළිතුරු වල ගැටලුකාරී තත්වයන් එහිදී ඔබට දැකගත හැකි වේවි.
Review වලදී ඔබට ඔබ සැපයු පිළිතුරු නිවැරදි යයි හැඟෙ නම් 
That's ok යන්න තෝරන්න,ගැටලුවල යම් වැරැද්දක් හෝ එම ගැටලුව පිළිබඳව ඔබට යමක් සඳහන් කලයුතු නම් This test question is unfair or incorrect යන්න තෝරා ඔබගේ ගැටලුව එහි දැක්වෙන කොටුවෙහි සටහන් කරන්න.එම කරුණු සියල්ලම සලකාබලා Continue යන්න Click කරන්න. 
                                        
ඔබ සඳහන් කල පිළිතුරු වල නිරවද්‍යතාවය අනුව ඔබට මුදල් ලබාගත හැකිවේවි.








Related Posts Plugin for WordPress, Blogger...