Thursday, November 1, 2012

How to make money online in sinhala

                                  E money නැත්තම් Online/internet money කියන්නේ ලෝකයේ ගොඩක් දෙනා දිනපතා Google Search කරන Hot Keywords අතර ඉහලින්ම තියන එකක්, ලංකාවේ වුනත් වෙනසක් නැහැ.හැමෝම මේ පිළිබඳව උනන්දුයි Adsclick (clixsense, neobux, incentria, clixsia, profitclicking) ,Data Entry, e bay, Clickbank, Youtube, Google Adsense, E mail reading, Mini jobs (microworkers, minuteworkers) , Blogging, Facebook, Twitter, Forex Trading, E book selling, Affliate marketing,Form filling වැනි නම් වලින් හැඳින්වෙන නොයෙකුත් ක්‍රම තියනවා.
                                                             නමුත් මෙම ක්‍රම වලින් පටන් ගත්ත දවසේ ඉඳල රු 30000.00 ක් විතර මාසෙකට පහසුවෙන්ම හොයන්න පුළුවන් කියල හිතනවා නම් ඒක තරමක් යථාර්තවාදී නැහැ යන්නයි මගේ හැඟිම සහ බොහොමයක් මේ ක්ෂේශ්ත්‍රයේ මුදල් උපයන අය ඔය කියන තරම් ලොකු මුදලක් මාසෙකට ඉපයූ පුද්ගලයන් නම් නෙමෙයි.                                     
                                 නමුත් මසකට රු100000.00 - රු200000.00 පමණ උපයන පුද්ගලයින් නැතුවාම නොවෙයි.එහෙත් ඔවුන් එපමණ මුදලක් වර්තමානයේ උපයන්නේ ආරම්භයේ ඉතා සුළු මුදලකින් ඔවුන්ගේ ඉපයීම් ඇරඹු පිරිස් වේ.නොකඩවා සොයමින් හා ස්ව අධ්‍යයනයේ යෙදීම ඔබගේ සාර්ථකත්වයට මග පෙන්වාවි. 


                මෙම බොහොමයක් ක්‍රම ආරම්භ කිරීමට මුදලක් වැයනොවන ඒවායි,මුදලක් වැයකර ආරම්භ කිරීමට සිදුවන ක්‍රමත් online money වල දක්නට ලැබෙන නමුත් ඔබ මෙම ක්ෂේශ්ත්‍රයට නවකයෙක් නම් හෝ එම ක්‍රම විශ්වාසදායි නොවන්නේ යයි හැඟෙ නම් එම ක්‍රම භාවිතා කරන්නෙපා, සරල ක්‍රම තුලින් ආරම්භය ලබාගන්න උත්සාහය කලොත් ඔබටත් අමතර ආදායමක් මෙමගින් උපයා ගත හැකි වේවි,         

                           PTC(Clixsense,Neobux,Incentria,Profitclicking) වැනි සරල ක්‍රමයක් ආරම්භය සඳහා භාවිතා කරන්න. සාර්ථක ආරම්භයක් සඳහා අපගෙ සුභපැතුම්!

                         අපේ Facebook Group එකටත් එන්න.

Comments (9)

Loading... Logging you in...
  • Logged in as
අමල්'s avatar

අමල් · 654 weeks ago

මන් මේ දේවල් වලට අලුත්,,මේවා ගැන තව දන්න දේවල් කියල දෙන්න.
අපිට ඇත්තටම කියලා දෙන්න පුලුවන්ද internet eaken සල්ලි හොයන හැටි
1 reply · active 612 weeks ago
please call mee +94712594161
mata puluwannam big paying site ekak kiyanna.please mail. nishanrohitha@gmail.com
nathnam mage laga thiyanawa.
1 reply · active 557 weeks ago
aiye refrrals add karaganne kohomada clixsense wala
1 reply · active 557 weeks ago
chathuranga's avatar

chathuranga · 508 weeks ago

ගොඩක් ස්තුතිවන්ත වෙනවා.මේ කරුණු ගොඩක් වැදගත් වෙනවා අපි වගේ අයට .
යාලුවනේ ඔයිලත් අන්තර්ජාලය බාවිතයෙන් මුදල් හොයන්න ආසයි නම් එන්න මේකට http://sinhalacomtricksnet.blogspot.com/
mata clixsense ga,me eka play karana heti,REFFRRAL add kara ganna vidiya kiyannako.
mage e mail ekata hari ewanna.
E mail : nirmalianu4@gmail.com

Post a new comment

Comments by

Related Posts Plugin for WordPress, Blogger...