මේ ක්‍රමයට කියන්නේ Clixgrid කියල,Clixsense. වල තියන Game එකක් විදිහට තමයි මේක තියෙන්නේ account එකට log වෙලා එකේ තියන Clixgrid Button එක Click කරන්න
එතකොට ඉහත පින්තුරයේ ආකාරයේ Windowවක් ඔබට දැකගත හැකි වේවි සරලව ඔබ කලයුතු වන්නේ එක් කොටුවක් තුල Click කිරීම පමණයි
පින්තුරයේ පරිදි ඇතැම් විට $0.10,$0.25,$0.50,$1.00 ආදීවූ මුදල් උපයාගත හැක.වැඩි වශයෙන් මුදල් උපයා ගැනිමට ඔබ ඔබගේ Account එක Premium Account එකකට Upgrade කලයුතුවේ.නමුත් ඔබට මෙමගින් යම් මුදලක් උපයාගත හැකි වේවි උත්සහ කර බලන්න ඔබට පහසුවෙන් $5 උපයා ගත හැකි වේවි.
Click Join now to Sign up with Clixsense