නමුත් මෙම ක්‍රම වලින් පටන් ගත්ත දවසේ ඉඳල රු 30000.00 ක් විතර මාසෙකට පහසුවෙන්ම හොයන්න පුළුවන් කියල හිතනවා නම් ඒක තරමක් යථාර්තවාදී නැහැ යන්නයි මගේ හැඟිම සහ බොහොමයක් මේ ක්ෂේශ්ත්‍රයේ මුදල් උපයන අය ඔය කියන තරම් ලොකු මුදලක් මාසෙකට ඉපයූ පුද්ගලයන් නම් නෙමෙයි.
නමුත් මසකට රු100000.00 - රු200000.00 පමණ උපයන පුද්ගලයින් නැතුවාම නොවෙයි.එහෙත් ඔවුන් එපමණ මුදලක් වර්තමානයේ උපයන්නේ ආරම්භයේ ඉතා සුළු මුදලකින් ඔවුන්ගේ ඉපයීම් ඇරඹු පිරිස් වේ.නොකඩවා සොයමින් හා ස්ව අධ්‍යයනයේ යෙදීම ඔබගේ සාර්ථකත්වයට මග පෙන්වාවි.
මෙම බොහොමයක් ක්‍රම ආරම්භ කිරීමට මුදලක් වැයනොවන ඒවායි,මුදලක් වැයකර ආරම්භ කිරීමට සිදුවන ක්‍රමත් online money වල දක්නට ලැබෙන නමුත් ඔබ මෙම ක්ෂේශ්ත්‍රයට නවකයෙක් නම් හෝ එම ක්‍රම විශ්වාසදායි නොවන්නේ යයි හැඟෙ නම් එම ක්‍රම භාවිතා කරන්නෙපා, සරල ක්‍රම තුලින් ආරම්භය ලබාගන්න උත්සාහය කලොත් ඔබටත් අමතර ආදායමක් මෙමගින් උපයා ගත හැකි වේවි,
PTC(Clixsense,Neobux,Incentria,Profitclicking) වැනි සරල ක්‍රමයක් ආරම්භය සඳහා භාවිතා කරන්න. සාර්ථක ආරම්භයක් සඳහා අපගෙ සුභපැතුම්!
PTC(Clixsense,Neobux,Incentria,Profitclicking) වැනි සරල ක්‍රමයක් ආරම්භය සඳහා භාවිතා කරන්න. සාර්ථක ආරම්භයක් සඳහා අපගෙ සුභපැතුම්!
අපේ Facebook Group එකටත් එන්න.