Friday, November 9, 2012

Make More Money With Clixsense

                හැමෝම පටන් ගන්නවා වගේ මමත් හිතුව PTC වලින්ම වැඩේ පටන් ගන්න.ගොඩක් අය මේ Site ගැන දන්නවා ඇති එත් නොදන්නා කට්ටියට දැනගන්න මන් මේ පිළිබඳව දන්න ටික කෙටියෙන් කියන්නම්,ලංකාවේ ගොඩක් Internet marketing ප්‍රචලිත නොවුනට ගොඩක් බටහිර රටවල මේක ඉතාම ජනප්‍රිය සහ සාර්ථක ක්‍රමයක්,ලෝකයේ මෙම Marketing ක්‍රමවේදය සඳහා අති විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රචාරණ වෙබ් අඩවි වෙත ඇදී එනවා.මෙම PTC ක්‍රමය මගින් බොහෝදුරට බලාපොරොත්තු වන්නේ එම වෙබ් අඩවි වෙත වැඩිපුර පිරිස් ගෙන්වා ගැනීමයි.

පහත දක්වා ඇත්තේ දැනට භාවිතා PTC වෙබ් අඩවියකි.

     Clixsense යනුවෙන් හැඳින්වෙන මෙම වෙබ් අඩවිය දැනට ඇති සාර්ථකව ක්‍රියාත්මක වන Ratings අතර ඉහලින්ම ඇති වෙබ් අඩවියයි.එම වෙබ් අඩවිය සඳහා පිවිසීමට මෙම link එක හෝ Clixsense Banner එකක් මත Click කරන්න. Clixsense     

දැන් මෙම වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන ආකාරය සොයා බලමු.



පළමුව ඉහත පරිදි වෙබ් අඩවිය වෙත ඇතුළු වන්න.  එතකොට ඔයාලට මේ ආකාරයේ වෙබ් පිටුව දැකගත හැකිවේවි.



                                  පළමුව ඉහත පරිදි වෙබ් අඩවිය වෙත ඇතුළු වන්න.  එතකොට ඔයාලට මේ ආකාරයේ වෙබ් පිටුව දැකගත හැකිවේවි. මෙම පින්තුරයේ දැක්වෙන දකුණුපස Sign up form එක පිරවූ විට ඔබට සරලව මෙහි සාමාජිකත්වය ලබාගන්න පුළුවන්.මතකාතියාගන්නන පුළුවන් විදිහේ Password එකක් දෙන්න හැබැයි තව කෙනෙකුට guess කරන්න පුළුවන් විදිහේ ඒවා නම් දාන්න එපා.දෙවෙනි පින්තුරේ විදිහට ඊළඟ  page එක ලැබෙයි,එකේ First address හා Second address දෙකක්‌ ඉල්ලනවනේ ඔයාලගේ ගෙදර  Address එක දෙකට ඇතුල් කරන්න.Zip code/Postal code ඉල්ලනවනේ එතැනදී ඔයාලට 0094 දෙන්න පුළුවන්.Google Search කරලා බලන්නත් පුලුවන්.මතක තියාගන්න ඔයාලගේ Computer එකෙන් එක  Account එකයි හදන්න පුළුවන්.

                                                  වැඩිය Account හදන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.දකුණු අත පැත්තේ උඩ සල්ලි ගන්න විදිහ අහනවා,ඔයාලට Payza (ඉස්සර Alert pay),Paypal International Check විදිහටත් ගන්න පුළුවන්,එත් මන නම් හිතන්නේ Payza Account  එකක් හදන එක තමයි හොඳ.ඊටපස්සේ Account  එක Confirm කරගෙන වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන්.වැඩිපුර  රෙෆරල්ලා වැඩිකරගෙන සැහෙන මුදලක් හොයන්න පුළුවන්.
                                           මීටවඩා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ගෙන හොයන්න මේක හොඳ ආරම්භයක් වේවි.   
         

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Related Posts Plugin for WordPress, Blogger...