Clixsense වල Offers කියන්නෙත් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් තමයි නමුත් ටිකක් අසීරු ක්‍රමයක් එකට සල්ලි ටිකකුත් වියදම් කරන්න වෙනවා.නමුත් අනෙක් හැම ක්‍රමයකටත් වඩා වැඩි මුදලක් එකවර උපයන්න පුළුවන්. භාණ්ඩ මිලදීගෙන ඒකෙන යම් මුදලක් හොයාගන්න එකක් තමයි මන් පහතින් දල තියන Snap එකේ තියන්නේ,
ඔබටත් පුළුවන් උත්සාහ කර බලන්න.