Wednesday, November 21, 2012

How To Promote Your Clixsense Account

                                                         Clixsense Account එකක් තියන හැමෝම දන්නවා මේ ගැන නමුත් නොදන්න අයට දැනගන්නයි මන් මේ Post එක දාන්න හිතුවේ,දැනටමත් ඔයාලට Clixsense Account එකක් ඇතිනේ නැත්තම් මෙතනින් Account එකක් හදාගන්න.Account එකක් හදාගන්න ආකාරය මෙතනින් බලන්න.
                        Clixsense වලින් මුදල් ඉපයීමට Ads Click කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ,,අපේ Referrals වැඩි කරගත්තොත් තමයි වැඩි මුදලක් හොයන්න පුළුවන් වෙන්නේ, සාමාන්‍යයෙන් Clixsense වල අපි ad එකක් Click කලාට ලැබෙන්නේ $0.001-$0.02 අතර ප්‍රමාණයක් නේ.ඔයාලට Referrals ඉන්නවා නම් මහන්සියක් නැතුවම මුදල් උපයන්න පුළුවන් මොකක්ද Clixsense වලදී Referral Click වලට අපි Ad එකක් Click කරනවට වඩා වැඩි මුදලක් ලබාදෙනවා.

Friday, November 16, 2012

Earn more with Clixsense Offers

Clixsense වල Offers කියන්නෙත් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් තමයි නමුත් ටිකක් අසීරු ක්‍රමයක් එකට සල්ලි ටිකකුත් වියදම් කරන්න වෙනවා.නමුත් අනෙක් හැම ක්‍රමයකටත් වඩා වැඩි මුදලක් එකවර උපයන්න පුළුවන්. භාණ්ඩ මිලදීගෙන ඒකෙන යම් මුදලක් හොයාගන්න එකක් තමයි මන් පහතින් දල තියන Snap එකේ තියන්නේ,


                      ඔබටත් පුළුවන් උත්සාහ කර බලන්න.

Make money with Clixsense Tasks

Click images to see the Steps

                        අද Clixsense වල Tasks Complete කරන්නේ කොහොමද කියල ටිකක් කතා කරන්නයි සුදානම් වෙන්නේ,
මුලින්ම Clixsense වල Sign in වෙලා Tasks click කරලා වැඩේ පටන්ගන්න



Monday, November 12, 2012

Some Payment proofs of Clixsense members

                                මේකෙන් සල්ලි හොයන්න පුළුවන් කියල කිව්වට පෙන්නන්න බැරි උනානේ,සමහරු Clixsense වලින් $200ක් $300ක් හොයනකොට සමහරුන් හොයන්නේ $10ක් විතර මාසෙකට හැබැයි උත්සාහ කලොත් අපිට කරන්න බැරි නැහැ,මන් මේ දාල තියෙන්නේ එහෙම Payment Proof ටිකක්.Clixsense වල forum වල මේ වගේ Payment Proof ගොඩක් තියනවා. 

How to get notifications from Clixsense (Install Clixsense Tool bar)

           It's real easy to Install Clixsense Tool bar to your browser,you can see the tool bar icon at the top of the web site,look at the the snap Shot below

                                       

Sunday, November 11, 2012

How to earn 5$ in less than 10 minutes with Clixsense


මේ ක්‍රමයට කියන්නේ Clixgrid කියල,Clixsense. වල තියන Game එකක් විදිහට තමයි මේක  තියෙන්නේ account එකට log වෙලා එකේ තියන Clixgrid Button එක Click කරන්න




එතකොට ඉහත පින්තුරයේ ආකාරයේ Windowවක් ඔබට දැකගත හැකි වේවි සරලව ඔබ කලයුතු වන්නේ එක් කොටුවක් තුල Click කිරීම පමණයි 

How to make money On Clixsense (Tutorial 2)

                              අද Clixsense වල ads click කරන්නේ කොහොමද?Ads click කරලා විතරද සල්ලි හොයන්න පුළුවන් තව මොනවද Clixsense වල Money making methods කියල බලන්නයි හදන්නේ,
ඔයාල දැනටමත් Account එකක් හදල ඇතිනේ නැත්තම් මෙතනින් Log වෙලා  account එකක් හදාගන්න.Click here නැත්තම් මේ Blog එකේ Banner එකක් Click කරලත් Clixsense වල Register වෙන්න Site එකට යන්න පුළුවන්.

               Sign in උනාම පහත ආකාරයේ Ads දැකගන්න ලැබෙයි උඩම තියන  View ads වල තමයි ඔබට ලැබෙන ads ටික පෙන්නන්නේ,එතනට ගිහින් Click කරන්න ඕන ads ටික බලන්න පුළුවන්. View ads තියන තැන box එකක් ඔයාලට බලන්න තියන ads ප්‍රමාණය පෙන්න්නවි.

View ads වලදී පහත රුපයේ ආකාරයට දැකගත හැකි වේවි,එතැනදී ඉහළින දැක්වෙන්නේ Click කරන්න ඕන ads ටික හා පහතින් click කල ads දෙකගත හැකිවේවි.

Friday, November 9, 2012

Make More Money With Clixsense

                හැමෝම පටන් ගන්නවා වගේ මමත් හිතුව PTC වලින්ම වැඩේ පටන් ගන්න.ගොඩක් අය මේ Site ගැන දන්නවා ඇති එත් නොදන්නා කට්ටියට දැනගන්න මන් මේ පිළිබඳව දන්න ටික කෙටියෙන් කියන්නම්,ලංකාවේ ගොඩක් Internet marketing ප්‍රචලිත නොවුනට ගොඩක් බටහිර රටවල මේක ඉතාම ජනප්‍රිය සහ සාර්ථක ක්‍රමයක්,ලෝකයේ මෙම Marketing ක්‍රමවේදය සඳහා අති විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රචාරණ වෙබ් අඩවි වෙත ඇදී එනවා.මෙම PTC ක්‍රමය මගින් බොහෝදුරට බලාපොරොත්තු වන්නේ එම වෙබ් අඩවි වෙත වැඩිපුර පිරිස් ගෙන්වා ගැනීමයි.

පහත දක්වා ඇත්තේ දැනට භාවිතා PTC වෙබ් අඩවියකි.

     Clixsense යනුවෙන් හැඳින්වෙන මෙම වෙබ් අඩවිය දැනට ඇති සාර්ථකව ක්‍රියාත්මක වන Ratings අතර ඉහලින්ම ඇති වෙබ් අඩවියයි.එම වෙබ් අඩවිය සඳහා පිවිසීමට මෙම link එක හෝ Clixsense Banner එකක් මත Click කරන්න. Clixsense     

දැන් මෙම වෙබ් අඩවියෙහි ලියාපදිංචි වන ආකාරය සොයා බලමු.



පළමුව ඉහත පරිදි වෙබ් අඩවිය වෙත ඇතුළු වන්න.  එතකොට ඔයාලට මේ ආකාරයේ වෙබ් පිටුව දැකගත හැකිවේවි.

Thursday, November 1, 2012

How to make money online in sinhala

                                  E money නැත්තම් Online/internet money කියන්නේ ලෝකයේ ගොඩක් දෙනා දිනපතා Google Search කරන Hot Keywords අතර ඉහලින්ම තියන එකක්, ලංකාවේ වුනත් වෙනසක් නැහැ.හැමෝම මේ පිළිබඳව උනන්දුයි Adsclick (clixsense, neobux, incentria, clixsia, profitclicking) ,Data Entry, e bay, Clickbank, Youtube, Google Adsense, E mail reading, Mini jobs (microworkers, minuteworkers) , Blogging, Facebook, Twitter, Forex Trading, E book selling, Affliate marketing,Form filling වැනි නම් වලින් හැඳින්වෙන නොයෙකුත් ක්‍රම තියනවා.
                                                             නමුත් මෙම ක්‍රම වලින් පටන් ගත්ත දවසේ ඉඳල රු 30000.00 ක් විතර මාසෙකට පහසුවෙන්ම හොයන්න පුළුවන් කියල හිතනවා නම් ඒක තරමක් යථාර්තවාදී නැහැ යන්නයි මගේ හැඟිම සහ බොහොමයක් මේ ක්ෂේශ්ත්‍රයේ මුදල් උපයන අය ඔය කියන තරම් ලොකු මුදලක් මාසෙකට ඉපයූ පුද්ගලයන් නම් නෙමෙයි.                                     
                                 නමුත් මසකට රු100000.00 - රු200000.00 පමණ උපයන පුද්ගලයින් නැතුවාම නොවෙයි.එහෙත් ඔවුන් එපමණ මුදලක් වර්තමානයේ උපයන්නේ ආරම්භයේ ඉතා සුළු මුදලකින් ඔවුන්ගේ ඉපයීම් ඇරඹු පිරිස් වේ.නොකඩවා සොයමින් හා ස්ව අධ්‍යයනයේ යෙදීම ඔබගේ සාර්ථකත්වයට මග පෙන්වාවි. 


                මෙම බොහොමයක් ක්‍රම ආරම්භ කිරීමට මුදලක් වැයනොවන ඒවායි,මුදලක් වැයකර ආරම්භ කිරීමට සිදුවන ක්‍රමත් online money වල දක්නට ලැබෙන නමුත් ඔබ මෙම ක්ෂේශ්ත්‍රයට නවකයෙක් නම් හෝ එම ක්‍රම විශ්වාසදායි නොවන්නේ යයි හැඟෙ නම් එම ක්‍රම භාවිතා කරන්නෙපා, සරල ක්‍රම තුලින් ආරම්භය ලබාගන්න උත්සාහය කලොත් ඔබටත් අමතර ආදායමක් මෙමගින් උපයා ගත හැකි වේවි,         

                           PTC(Clixsense,Neobux,Incentria,Profitclicking) වැනි සරල ක්‍රමයක් ආරම්භය සඳහා භාවිතා කරන්න. සාර්ථක ආරම්භයක් සඳහා අපගෙ සුභපැතුම්!

                         අපේ Facebook Group එකටත් එන්න.
Related Posts Plugin for WordPress, Blogger...